කොළඹ නගරාධිපතිනි

කොළඹ තත්වය ඉතාමත් දරුණුයි, පවුලට ආදරෙයි නම් කොළඹට එන්න එපා – කොළඹ නගරාධිපතිනි

කොළඹ නගරය තුල කොරෝනා ව්‍යාප්තිය ඉතාමත් භයානක තත්වයකට පත්වී ඇතැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹට...