කොළඹ ගාලුමුවදොර පිටිය

අරගල භූමියෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කරුණු 8ක ඒකාබද්ධ ප්‍රකාශයක්

කොළඹ ගාලුමුවදොර පිටියේ මහජන විරෝධතා නියෝජිතයින් පිරිස සිය ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ....