කොවිඩ්-19 එන්නත්කරණය

කොවිඩ් එන්නත්කරණ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ්-19 එන්නත්කරණ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු ඉල්ලා අස් වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් චීනයේ...