කොවිඩ් මර්දන ඒකකයක්

කොවිඩ් මර්දනය කරන්න විශේෂඥයින්ට තැන දෙන්න; විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවන්න – GMOA

තාක්ෂණික දැනුමකින් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් ඇතුළත් කොවිඩ් මර්දන ඒකකයක් වහාම පිහිටුවා කොවිඩ් ව්‍යාප්තිය පාලනය...