කොවිඞ් වසංගතය

අපේ රටට වගේ වගක් නැති කොවිඞ් වසංගතයේ නොපෙනෙන පැතිකඩ – ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති

කොවිඞ් 19 වසංගතයත් සමඟ පැතිර යමින් පවතින බිහිසුණු සෞඛ්‍යය තර්ජනය පිළිබඳව ජාතික අවධානයක් යොමුව තිබේ. එහෙත්, එහි ඇති තවත් සුවිසල්...