කොල්ලුපිටිය

කොල්ලුපිටියටම කසිප්පු බෙදූ චීන ජාතිකයින් කොටු

මහා පරිමාණ ලෙස කසිප්පු නිෂ්පාදනය කළ ස්ථානයක් ⁣වැටලීමට කොල්ලුපිටිය පොලිසිය සමත්වී තිබෙනවා. කුලී පදනම මත ලබාගත් නිවසක සිටි චීන ජාතිකයින්...