කොරෝනා එන්නත් ගෙන්වීමේ කමිටුව

එන්නත් ලක්ෂ 6ක් මදි,ගැටලුවක් තියනවා – ප්‍රනාන්දුපුල්ලේ කියයි : වැක්සින් කමිටුවේ සභාපති හදිසියේම පාර්ලිමේන්තුවට

එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...