කෘමිනාශක සහ වල්නාශක

යුද හමුදාව ප්‍රථම වරට ඩ්‍රෝන යානාවලින් කෘමි සහ වල්නාශක යොදයි

ශ්‍රී ලංකා යුද හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කරමින් නියමු ව්‍යපෘතියක් වශයෙන්...