කුරුඳු වගා සංවර්ධනය

පළමු වතාවට කුරුඳු වගා සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බදාදා දිනයේ (10) පස්වරුවේ...