කුරුණෑගල මහාධිකරණය

රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5කට වසර 3ක සිරදඩුවම්

බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා...