කුරුණෑගල-දඹුල්ල කොටස

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල-දඹුල්ල කොටස කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා...