කිම් ජොන් උන්ගේ සහෝදරිය

දකුණු කොරියාව තමන්ට එරෙහිව පහරදීමක් කළහොත් ඔවුන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා කරනවා – උතුරු කොරියාව

දකුණු කොරියාව තමන්ට එරෙහිව යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කළහොත් ඔවුන්ට එරෙහිව පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කරන බවට උතුරු කොරියාව නිවේදනය කරනවා....