කිතුල් පැණි

රටවල් හතරකට කිතුල් නිෂ්පාදන අපනයනය කිරීමට යයි

ඇහැලියගොඩ කිතුල් ව්‍යාපෘතියේ නිෂ්පාදන, රටවල් හතරකට අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහනක් ආරම්භ කර...