කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

කෝසල නුවන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට සමන්ත රණසිංහ

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා නම්කළ...