කැබිනට් අනුකමිටු

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පිණිස ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් සමන්විත සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීමට...