කාවින්ද ජයවර්ධන

මුතුරාජවෙල ජාත්‍යන්තර සහ පෞද්ගලික සමාගම්වලට ලබා දීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – කාවින්ද ජයවර්ධන

මුතුරාජවෙල තෙත් බිම සහ පෑලියගොඩ සිට මීගමුව දක්වා ඉඩම් රජයට පවරා ගැනීමේ සූදානමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික...