කාලසීමාව

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත්වල මාස හයක කාලසීමාව ඉවතට

උප්පැන්න විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයක කාලසීමාවකින් පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එය...