කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය

කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නවා – කාබනික වගා බිම නිරීක්ෂණයේ දී ජනපති

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට (23) පෙරවරුවේ ජනාධිපතිතුමා ගියේය. අනතුරුව උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ...