කාබනික පොහොර ව්‍යාපෘතියක්

තවත් මිලියන 700ක වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණයට

2021 වසරේදී රුපියල් මිලියන 700ක් වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර...