කාබනික පොහොර භාවිතය

කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා බැණුම් අසාගෙන, ගුටි කාගෙන හෝ ඉදිරියට යා යුතුයි – ජනාධිපති

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මෙය හොඳ දෙයක් බැවින්...