කාබන් කූරු

නව පෑන් මිල වැඩි නිසා පෑන් බට අලෙවි කරයි

පෑන් මිල ඉහළයාම හේතුවෙන් පෑන්වලට යොදන කාබන් කූරු වෙනම අලෙවිය මේ වන විට ආරම්භ වී තිබේ. ඇතැම් පාසල් උපකරණ අලෙවිසැල්...