කාන්තා විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම

කාන්තා 20-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල පළමු දසදෙනා අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු කාන්තා විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල පළමු දසදෙනා අතරට එක්ව තිබෙනවා....