කාන්තාවන් සහ කුඩා දරුවන්

ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් සහිත ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 37ක් මරුට

ගාසා තීරය වෙත ඊයේ එල්ල කෙරුණු ඊශ්‍රායල ප්‍රහාර මාලාවකින් 37 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ. හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මියගිය...