කාඩ්පත් හිඟය

තාවකාලික රියදුරු බලපත්‍රවලට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දෙයි

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බවට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ...