ක්ෂේත්‍රගත රාජකාරි

සියලුම ක්ෂ්‍රේත්‍ර නිළධාරීන් සතියේ වැඩකරන දින 5 තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කරයි

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව ක්ෂේත්‍රගත රාජකාරි සිදුකරන සෑම රජයේ නිලධාරියෙකුම සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන...