සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසාය නංවාලීමට 2026 වෙන් කළ රුපියල් මිලියන 95,000න් 80%ක්ම නිකුත් කරයි
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් හා කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට 2026 වසර සඳහා වෙන්කළරුපියල් මිලියන 95,000කට අධික...




