ක්‍රීඩා තරඟ

පාසල් දරුවන්ට ශ්වසන ආබාධ ඇතිවීමේ අවදානමක් – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරඟ සහ පාසල් ක්‍රිකට් තරඟ හේතුවෙන් දරුවන් අධික දූවිලි මට්ටම්වලට නිරාවරණය විය හැකි බැවින් ඔවුන්ගේ ශ්වසන...