ක්‍රිස්ටලීනා ජෝර්ජීවා

බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දුප්පත් ජනතාව ආරක්ෂා වන පරිදි සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් විය යුතුයි

අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය...