කළුතර ශික්ෂණ රෝහල

මිලියන 134ක පිරිවැයකින් නාගොඩ රෝහලේ නවීකරණය කළ ඒකක රැසක් ජනතා අයිතියට: සෞඛ්‍ය ඇමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ රුපියල් මිලියන 134කට අධික පිරිවැයකින් නවීකරණය කරන ලද ඒකක සහ යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය...