කළුතර උතුර පොලිස් වස‌ම

කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මහාපරිමාණ කේරළ ගංජා ජාවාරමේ නිරත කාන්තාවක් කේරළ ගංජා තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ....