කම්කරු කොමසාරිස් ජනරාල්වරිය

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරියක පත් කෙරේ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එච්.එම්.ඩී.එන්.කේ වටලියද්ද (දිලිනි නදීකා වටලියද්ද) මහත්මිය කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කර තිබේ....