කඳවුරු බදින්නන්

කඳවුරු බදින්නන්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක්

වනගත ප්‍රදේශවල කඳවුරු භූමි පිහිටුවීමේ දී ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති ස්ථානවලට පමණක් යොමුවන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ජනතාවට පවසයි....