එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වූ හානිය ගැන රජය තවදුරටත් සොයා බැලිය යුතුයි: කාදිනල් හිමියන් ජනාධිපති කාර්යාලයේදී පවසයි
මෙරට බටහිර මුහුදේදී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් රජය තවදුරටත් සොයා...
