කතෝලික මිනිසුන්ගේ අයිතිවාසිකම්

විද්‍යාත්මක සාක්ෂි ඇති බව බොරු කියමින් තමන්ගේ ආගමික නිර්නායකයන්ට අනුකූලව සියලු සිරුරු ආදාහනය කිරීම අන්තවාදී ක්‍රියාවක් – කතෝලික විභාවනය

‘කතෝලික විභාවනය’ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන් භූමදානය කිරීම...