කටුනායක ගුවන්තොටුපළ

හාර කෝටි­ය­කට වැඩි ‘කුෂ්’ තොග­යක් සමග ගුවන් මගියා අත්අ­ඩං­ගු­වට

රුපි­යල් හාර කෝටි තිස් අට ලක්ෂ අනූ දහ­සක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොග­යක්, මෙර­ටට රැගෙන විත්, ඒවා කටු­නා­යක ගුව­න්තො­ටු­පළ පැමි­ණීමේ පර්ය­න්තයේ...

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සැකකරු ඊයේ (10) අලුයම...

කෝටි 18කට අධික හෂීෂ් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට

රුපියල් දහඅට කෝටි විසිපන් ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළේ හරිත...