ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය

විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය නිසා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් – ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය

දුර පළාත්වලට ප්‍රවාහනය කිරීමට ඉන්ධන හිඟය හරස් වී තිබීමත් විදුලිය කප්පාදුව හේතුවෙන් සම්මත තත්ත්වයන් යටතේ ගබඩා කිරීමට නොහැකි වීමත් නිසා...