ඖෂධ ආධාර

බංගලාදේශයෙන් මෙරටට ඇ. ඩො 58000ක් වටිනා ඖෂධ ආධාර; තවත් ඇ. ඩො මිලියනයක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරියේ දී

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා අතර හමුවක්...