ඒකාරාශීවීම

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම සමීක්ෂණයෙන් මෙරට ඡන්දදායකයින්ගේ හැසිරීම පිළිබඳ අනාවරණ

ජාතිකමය වශයෙන් මෙරට ඡන්දදායකයින් ජාතික ජනබලවේගය/ජනතා විමුක්ති පෙරමුණ සහ සමගිජන බලවේගය වටා ඒකාබද්ධ වෙමින් ඇතැයි, නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ....