එල්නිනෝ සංසිද්ධිය

ලබන වසර මුල වැස්ස අඩුවී උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාමේ අවදානමක්

මේ වනවිට පවතින එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පැවතීමේ සම්භාවිතාව සියයට 97ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...