එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන රටවල් 5 මෙන්න

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන...

මානව හිමිකම් සම්බන්ධයෙන් අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසිලා – UN මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය

මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම් සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව...

“කොරෝනා මරණ ආදාහනයට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැත” : UNHRC නිවේදනයට රජයේ ප්‍රතිචාරය

කොරෝනා මරණ ආදාහනයට රජය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති...