එක්දින ශ්‍රේණිගත කිරීම

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පාකිස්ථානය පළමු ස්ථානයට

නවසීලන්තය සමග පැවති සිව්වන එක්දනි තරගය ලකුණු 102කින් ජයගැනීමට පාකිස්ථානය සමත්වීමත් සමග එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමටද පාකිස්ථානට හැකියාව...