උමා කුමරන්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරිය

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ (04) පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට...