උපායමාර්ගික සැලසුම

2023 සිට 2027 දක්වා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුමට WFP අනුමැතිය

අමෙරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය...