උපාධි පාඨමාලා

44,000කට සරසවි වරම්; නව උපාධි පාඨමාලා 65ක් සහ නව පශ්චාත් උපාධි පාඨමාලා 90ක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් 44000ක් මෙවර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බව...