උත්තේජනයක්

රටේ ආර්ථිකය 2020 වසර තුළ දී 3.9% කින් සංකෝචනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකු අධිපති

පසුගිය 2020 වසරේ අවසන් කාර්තුවේ ප්‍රවණතා නිරීක්ෂණය කිරීමේදී රටේ ආර්ථිකය 2020 වසර තුළ දී සියයට 3.9ක පමණ සංකෝචනය වීමක් වාර්තා...