ඊශ්‍රායල පාර්ලිමේන්තුව

ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට කඩා වදී

හමාස් භාරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ඥාතීන් පිරිසක් ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට කඩාවැදී තිබෙනවා. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට කඩාවැදුනු මෙම...