ඊශ්‍රා­ය­ලය

එ.ජාන්ගේ සහන ඒජ­න්සි­ය ඊශ්‍රා­ය­ලයෙන් ඉවත් කරන පනත ඉවත් කර ගන්නැයි රට­වල් 7ක් ඊශ්‍රා­ය­ල­යෙන් ඉල්ලයි

පල­ස්තීන සර­ණා­ග­ත­යන් වෙනු­වෙන් සහන සල­සන එක්සත් ජාතීන්ගේ ඒජ­න්සිය ඊශ්‍රා­ය­ලයෙන් ඉවත් කිරී­මට එරට රජය විසින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට යෝජිත පනත වහාම...

ගාසා තීරයේ යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග­කිව යුතුයි – මානව හිමි­කම් කවු­න්සි­ල­යේදී යෝජ­නා­ සම්මතයක්

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අප­රාධ සම්බ­න්ධව ඊශ්‍රා­ය­ලය වග කිව යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කවු­න්සි­ලය පසුගිය සිකුරාදා...

එක්සත් ජාතීන්ගේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණයෙන් ඊශ්‍රා­ය­ල­යට නියෝග

ගාසා තීරයේ ජන­තා­වට බාධා­ව­කින් තොරව මානු­ෂීය ආධාර සැප­යී­මට අව­ස්ථාව සල­සන මෙන් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ජාත්‍ය­න්තර අධි­ක­ර­ණය නියෝග කර ඇතැයි විදෙස්...

WP2Social Auto Publish Powered By : XYZScripts.com