ඉස්කෝලේ

ගුරුවරු වර්ජනය කරන්නේ සල්ලිකාරයෝ වෙනුවෙන් – අරුන්දික; ගුරුවරුන්ට එහෙම කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේ නොගියපු අය – හඳුන්නෙත්ති

"ගුරුවරු වර්ජනය කරන්නේ සල්ලිකාරයෝ වෙනුවෙන්" - අරුන්දික ප්‍රනාන්දු "වැස්සකටවත් ඉස්කෝලේ නොගියපු අය තමයි ගුරුවරුන්ට එහෙම කියන්නේ" - සුනිල් හඳුන්නෙත්ති