ඉන්ෆ්ලුවෙන්සා වෛරස්

ෆ්ලොරෝනා(Florona) රෝගය ආසාදනය වූ පළමු රෝගියා ඊශ්‍රායලයෙන්

කොවිඩ් -19 වෛරසය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ද්විත්වය එකවර ආසාදනය වීමෙන් ඇතිවෙන “Florona” රෝගය වැළදුණු පළමු ආසාදිතයා ඊශ්‍රායලයෙන් වාර්තා වී තිබෙනවා....