ඉන්ධන වියදම

දුම්රිය දෙපාර්තුමේන්තුවේ දිනක පාඩුව කෝටි 21/2ක්; ගාස්තු සංශෝධනයක් නොකළ හොත් වාර්ෂික පාඩුව කෝටි 2000ක් වියහැකි

ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී...